දුර්ලභ නිල් දියමන්තිය
ජිනීවාහි වෙන්දේසියකදී ඉතා දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 43.8 මුදලකට වෙන්දේසි වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය වෙන්දේසි ඉතිහාසයේ මෙතෙක් අලෙවි වී ඇති “විශාලතම අභ්‍යන්තර දෝෂ රහිත විසිතුරු විචිත්‍රවත් නිල් මැණික” බවයි.
පෙයාර්ස් හැඩැති Bleu Royal දියමන්තිය, කැරට් 17.61කින් සමන්විතයි.
වෙන්දේසි ආයතනය පවසන්නේ මෙම නිල් දියමන්තිය සොයා ගන්නා ලද දුර්ලභම දියමන්ති අතරින් එකක් බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

