Latestක්‍රීඩාදේශීය

IPL වෙන්දේසියෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් ඉවතට – ඒ විතරක් නෙමෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා වන ක‍්‍රීඩක වෙන්දේසියෙන් සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඉවත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පැනවීම සමගයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම අනුව ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට එම කවුන්සිලය සංවිධානය කරන කිසිදු ක්‍රිකට් ඉසව්වකට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සහභාගි වීමේ අවස්ථාවක් නැත.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 19 වනදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතව තිබේ.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හරහා සංවිධාන පි‍්‍රමියර් ලීග් තරගාවලි වලින්ද සියළු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉවත් කෙරෙනු ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *