ගිනිකදු හේතුවෙන් අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක්
පැය 14 ක් තුළ, භූමි කම්පා මාලාවක් හට ගැනීමත් සමග, අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණි. මෙලෙස අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණේ වසර 800 කට පසුව යැයි පැවැසෙයි.
ලෝකයේ සක්‍රීය ගිනි කදු බොහොමයක් ඇත්තේ අයිස්ලන්තයේය.
භූමි කම්පාවලින් පසු එම ගිනි කදු පිපිරීමේ අවදානමක් පවතී. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ ඒ නිසාය. හටගත් සියලු භූමි කම්පා රික්ටර් පරිමාණයේ ඒකක 5 සීමාව පසු කර ඇතැයි ද පැවැසෙයි.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

