Latestදේශීයනවතම ලිපිවිශේෂාංගසංස්කෘතික

පලස්තීනයට නිදහස!

යටත්විජිත ප්‍රචණ්ඩත්වය, විජිතවාසී අරගල සහ බටහිර ආසියාවේ භූ දේශපාලනය කතිකාවට බඳුන් කරන “සවිචාර සංවාද” 2023 නොවැම්බර් 18 සෙනසුරාදා දින රාත්‍රි 8.00ට සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන්නට නියමිතයි.

මෙම සංවාදය කොටස් දෙකකින් යුක්ත වන අතර පළමු අර්ධය තුළ ජූඩ් එල්. ප්‍රනාන්දු, සමන් පුෂ්පකුමාර සහ  රෝහිත භාෂණ අබේවර්ධන මූළික අදහස් දක්වන්නට නියමිතයි. දෙවන අර්ධය පොදු සංවාදයට විවෘත වනු ඇති.

සංවාදය මෙහෙයවනු ලබන්නේ තිලක් කෝදාගොඩ විසිනි.

සවිචාර සංවාද | விமர்சன உரையாடல்கள் | Critical Conversations 

සවිචාර සංවාද සූම් සබැඳිය පහතින්,

Join Zoom Meeting:

https://us02web.zoom.us/j/85143773361?pwd=SVh1RWgySVhHa1NBMzlxRGgxZGI0UT09

Meeting ID: 851 4377 3361
Passcode: 296212


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *