ඉදිකිරීම් කර්මාන්තය බරපතල බිදවැටීමක
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් කර්මාන්තය 80%කින් පමණ කඩා වැටී ඇති බවත් නව බදු ඉහළ දැමීම් හමුවේ තව දුරටත් ඉදිකිරීම් ක්ෂේත්රයේ අමුද්‍රව්‍ය මිල ගණන් ඉදිරියේදී ඉහළ යන බවත් ඉදිකිරීම් සංගමයේ සභාපති එම්.ඩී පෝල් පවසනවා.
පසුගිය කාලය පුරාම ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහල යාම මෙන්ම නව ඉදිකිරීම් සදහා යොමුවන්නට රටතුල උනන්දුවක් නොමැති වීම තුළ ඉදිකිරීම් ක්ෂේත්රයට සම්බන්ධ දහස් ගණනක් වූ වෘත්තිකයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ජනතාව අසරණ වී සිටින පසුබිමක නව බදු හරහා ඉදිකිරීම් ක්ෂේත්රය පුරෝකථනය කළ නොහැකි අයුරින් අර්බුදයට යාමට නියමිත බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

