Latestවිදේශීය

චීන ජනාධිපති ඇමරිකාවට

චීන ජනාධිපති ෂි ජින් පින් අමෙරිකාවට පැමිණ තිබේ.

ආසියා ෆැසිපික් ආර්ථික සහයෝගිතා සමුළුවට සහභාගි වීම සඳහා චීන ජනාධිපතිවරයා මෙලෙස අමෙරිකාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

චීන ජනාධිපතිවරයා මෙලෙස අමෙරිකාවට පැමිණ ඇත්තේ, වසර 06කට පසු ව වීම ද විශේෂත්වයකි.

සමුළුව අතරතුර ඔහු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *