නැවතත් බාල තෙල් ගොඩබාන්න සැරසේ
ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ඩීසල් තොගයක් ප්‍රමිතියෙන් තොර බව රසායනාගාර පරීක්ෂාවේදී සනාථ වී තිබේ.
ඒ අනුව එම නෞකාවේ තිබූ ගොඩබෑම අත්හිටුවීමට කටයුතු කරන ලද බව සංස්ථාව පවසයි.
අදාළ නෞකාවේ තිබූ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 19,000න් 11,000ක් ප්‍රමිතියෙන් තොර බවට හෙළි වී ඇති අතර ඉතිරි ඩීසල් තොගය ප්‍රමිතියෙන් යුතු බවට දෙවතාවක් සිදුකළ පරීක්ෂාවකින් තහවුරු වීම හේතුවෙන් ගොඩබෑමට අවසර දී තිබේ.
පසුගිය 05 වැනිදා ලංකාවට පැමිණි ඉන්ධන නෞකාවක සම්බන්ධයෙන් මෙම ගැටලුව ඇතිවී තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

