Latestදේශීය

රනිල්ගේ ප්‍රකාශය සහ ජාතික රූපවාහිනියේ හෙළිදරව්ව

ලබන 2024 වර්ෂය සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් රට ගොඩගත් බව ජනාධිපත් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළද ජාතික රූපවාහිනියෙන් විකාශනය කළ බිග් ක්වෙක්ෂන් වැඩසටහන මගින් ආර්ථිකය තවමත් ඉතා අවදානම් තත්වයේ පවතින බව හෙළිකරනු ලැබීය.

ඊයේ (14) රාත්‍රියේ විකාශනය කළ එම වැඩසටහනට ආර්ථික විද්‍යා මහාචාර්ය සිරිමල් අබේරත්න සහභාගී කරගෙන තිබූ අතර එම වැඩසටහන පුරාම පවතින තත්වය ඉතා අනතුරුදායී බව දිගින් දිගටම පෙන්වාදෙමින් මහාචාර්ය සිරිමල් අබේරත්න කරුණු පැහැදිලිකළේ වෙළඳපොලේ භාණ්ඩ සුලභ වී පෝලිම් නොතිබුනද පවතින තත්වය බොහෝදෙනෙකු නිවැරදිව තේරුම්ගෙන නැති බවය. කුමන හේතුවක් නිසා හෝ පසුගිය වසරේ තිබූ තත්වය උද්ගතවුවහොත් ආර්ථික ප්‍රතිවිපාක වඩාත් දරුණු වන බව පෙන්වාදෙනු ලැබීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *