ක්‍රීඩාදේශීය

සිඩ්නි ක්‍රීඩාංගනයේ කොටසක් චමරි නමින් වෙන් කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායක චමරි අතපත්තු වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේ කොටසක් වෙන් කර තිබේ.

‘සිඩ්නි තන්ඩර්ස්’ කණ්ඩායම විසින් තීරණය කර ඇත්තේ එම ක්‍රීඩාංගනයේ ආසන සහිත ප්‍රදේශයක් චමරි අතපත්තු වෙනුවෙන් වෙන්කර ‘Sydney Bay’ ලෙස නම් කිරීමටයි.

චමරි මේ වන විට සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමේ ගිවිසුම්ගත ක‍්‍රීඩිකාවක් ලෙස ක‍්‍රීඩා කරයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *