Latestදේශීය

කුළු බඩු අපනයනය කිරීමේදී SLS සහතිකය අනිවාර්ය කෙරේ

ලබන දෙසැම්බර් මාසයේ සිට මෙරට කුළු බඩු අපනයනය කිරීමේදී SLS සහතිකය අනිවාර්ය කර තිබෙන බව වාර්තා වේ. ඒ අනුව කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි නිෂ්පාදකයන් ප්‍රමිති සහතිකය ලබා ගැනීම සිදුකල යුතුයි.ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුල මෙරට කුළු බඩු විශාල ඉල්ලුමක් පවතින නමුත් කුළු බඩුවල ප්‍රමිතිය සහතික කිරීම සඳහා මෙතෙක් වැඩපිළිවෙළක් නොතිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *