2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
ඊයේ (16) දිනයේ 2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
එමෙන්ම 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ලකුණු නැවත පරීක්ෂා කිරීමට අදාල අභියාචනා මේ මස 27 සිට දෙසැම්බර් 04 දක්වා මාර්ගගත ක්‍රමයට යොමුකළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් සඳහන් කළේ ය.
මේ අතර එක් එක් දිස්ත්‍රික්කයට අදාළව සිංහල හා දෙමළ මාධ්‍යවල කඩයිම් ලකුණු පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

