ඊශ්‍රායල් – හමාස් යුද්ධයේ මානුෂීය සටන් විරාමයක් ?
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් ඊශ්‍රායල් – හමාස් යුද්ධයේ මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටීමේ යෝජනාවක් සම්මත කර ගෙන තිබෙනවා.
එම කවුන්සිලය නිවේදනය කර ඇත්තේ ගාසා තීරයේ සිවිල් වැසියන් වෙත අත්‍යවශ්‍ය ආධාර ලබාදීම වෙනුවෙන් මෙම සටන් විරාමය ඉල්ලා සිටින බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

