ජාතික ජන බලවේගයේ විරෝධතා රැලිය අද
ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන ලද ලබන වසරේ අයවැය ලේඛනය තුළින් ජනතාවට කිසිදු සහනයක් ලබා නොදීමට එරෙහිව ජාතික ජන බලවේගය සංවිධානය කර තිබෙන දැවැන්ත විරෝධතා රැලිය අද (18) සවස නුගේගොඩදී පැවැත්වීමට නියමිතය.
මෙම විරෝධතා රැලිය බදු බර, බඩු මිල, විදුලි ගාස්තු අසීමිතව ඉහළ දන, ජාතික සම්පත් විකුණන, මර්දන අණපනත් සම්මත කරන ජන පීඩක ආණ්ඩුවට එරෙහිව පවත්වන බව ජාතික ජන බලවේගය නිවේදනය කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

