Latestදේශීය

පිහිනුම් තටාකයකට වැටී අවුරුදු 6ක දැරියක් මියයයි

(සුමිත්  පොතුපිටිය)

සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකට ඇදවැටී අවුරුදු 6 ක දැරියක මියගොස් ඇති බව බදුරලිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, වැලිවේරිය ඇඹරළුව උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී දනේෂි අරුද්‍යා නමැති දැරියක බව පොලිසිය කීය.

දෙමව්පියන් සමග , බදුරලිය,  ඉලුක්පොත හෝටලයක විවේකයක් ගතකිරීම සදහා ඊයේ (17) පැමිණ සිටියදී නාන තඨාකයයේ  ගිලී කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව සදහන් වේ.

බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වති.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?