ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරයා – ජේවියර් මිලෙයි
ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස ජේවියර් මිලෙයි තේරි පත්ව තිබෙන බව වාර්තා වේ.
ඊයේ (19) පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව සියයට 56%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ඔහු හිමිකර ගෙන තිබේදක්ෂිණාංශික නව ලිබරල්වාදී දේශාපාලනික පසුබිමක් සහිත ජේවියර් මිලෙයිගේ ප්‍රතිවාදියා වු සර්ජියෝ මස්සාට හිමිව ඇති ඡන්ද ප්‍රතිශතයට 44% කි.
මේ අතර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගණනය නැවත සිදුකළ යුතු බව පවසමින් ප්‍රතිවාදි අපේක්ෂකයාගේ ආධාරකරුවන් විරෝධතා ආරම්භ කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

