Latestක්‍රීඩාදේශීය

ක්‍රිකට් ගැන නඩුව කල්යයි

ක්‍රිකට් අතුරු පාලන කමිටුවට එරෙහි පෙත්සම විභාග කිරීම එළඹෙන 22 දා තෙක් කල්තැබීමට අභියාචනාධිකරණය අද (20) නියෝග කර ඇත.

ඒ අනුව එළඹෙන 22 දා තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වරයා අධිකරණයට දන්වා තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම පෙත්සම ගොනුකර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමට එරෙහිවය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *