ගැලවුම්කරුවා දිලිත් – හේමකුමාර නානායක්කාර
ජනතාවගේ අලුත් බලාපොරොත්තු අලුත් අවශ්‍යතා ඉටු කරන විදිහෙ නායකයෙකු අද ඉදිරියට ඇවිත් ඉන්න බව මවුබිම ජනතා පක්ෂය සඳහන් කරයි.
එම පක්ෂයේ ජේෂ්ඨ නායක හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා සඳහන් කරන්නේ අද අලුත් රටක් ගොඩනැගීමට අලුත් පක්ෂයක් බිහිවී ඇති බවයි.
එම නායකයා දිලිත් ජයවීර මහතා බවත් මේ රට ගොඩ ගන්නේ දිලිත් ජයවීර මහතා විසින් බවත් හෙතෙම කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ මව්බිම ජනතා පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

