වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ධූරයට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පත්කර තිබේ.ඒ මහතා අද දින (20) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීමට නියමිතයි.
විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම අතිරේක ලේකම් වරයෙකු වශයෙනුත් මින් පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කර ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාව පාකිස්තානයේ නියෝජිතයා වශයෙන් ද පත්කර තිබිණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

