ඇල්බේනියානු පාර්ලිමේන්තුවට දුම්බෝම්බ ප්‍රහාරයක්
ඇල්බේනියාවේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයක් තුළ දැක්වූ විරෝධතාවයක රූපරාමු පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එරට මන්ත්‍රීවරු පිරිසක් අය වැයට එරෙහිව මෙම විරෝධය සිදුකර තිබෙන බවයි සඳහන් වන්නේ.
එහිදී මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ කුඩා ගිනිමැල දල්වා සිය විරෝධය පළ කළ අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
තවත් මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක් ද එල්ලකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

