Latestදේශීය

වැස්ස වැඩිවෙයි

දිවයින පුරා පවතින වැසි තත්වය තවදුරටත් වර්ධනය වීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපෙක්ෂා කෙරේ.

මධ්‍යම,සබරගමුව,බස්නාහිර,වයඹ,උතුරු මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකියි. උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේද වැසි ඇති විය හැකිය. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *