උත්තරීතර ආයතනයේ ගුටිකෙලි පූර්වාදර්ශ දිගටම
මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීන වී සිටින පොහොට්ටු පක්ෂ මන්ත්‍රී සුදත් මංජුල පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේදී අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්තට පහර දීමට උත්සාහ කර ඇතැයි වාර්තා වේ.
යම් කාරණයක් සම්බන්ධයෙන් මන්ත්‍රී සුදත් මංජුල හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර යම් බහින්බස් වීමක් සිදුව ඇති අතර එය දුරදිග යාමෙන් මන්ත්‍රී විසින් ඇමතිට පහර දීමට උත්සාහ කර තිබේ.
එතැන සිටි අය වහාම ගැටුම නවත්වා ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත ආරක්ෂිතව සභානායක කාර්යාලයේ සිට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයට රැගෙන ගොස් ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

