සනත් නිශාන්තට සති දෙකක් නිවාඩු
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත් හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.
පාර්ලිමේන්තුවේ ඊයේ සිදු වූ විනය විරෝධී තත්ත්වය හෙළා දකින බවද කතානායකවරයා නිවේදනය කළේය.
සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී 27/2 ප්‍රශ්නය ඉදිරිපත් කරන අවස්ථාවේ දී එම ලිපි ගොනුව උදුරා ගැනීම සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතා මහතාට චෝදනා එල්ල විය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

