වික්ටෝරියා වාන් දොරටු 06ක් විවෘත කෙරේ
මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් වික්ටෝරියා ජලාශයේ වාන්දොරටු හයක් ඊයෙ 22 දි අලුයම 5.00 දක්වා කාලය තුල විවෘතවූ බව ජලාශය බාර ඉංජිනේරුවෝ පවසති.
වාන්දොරටු හයක් විවෘත වනවාත් සමගම වික්ටෝරියා ජලාශයෙන් තප්පරයට ඝනමීටර් 675ක ජල ධරිතාවයක් පිට වූ බව ජලාශය භාර ඉන්ජිනෙරු වසන්ත ඇහැලපිටිය මහතා පවසයි.
එසේ පිටවන ජලය මහවැලි ගඟ දිගේ රංදෙනිගල ජලාශයට මුදාහරිනු ලබන බවද ඔහු පැවසුවා.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

