Latestදේශීය

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම මේ මස අග

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශයක් නිකුත් කර තිබේ.ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව සදහන්.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ දිනවල විභාග ප්‍රතිඵල පරිගණක ගත කිරීමේ කටයුතු සිදු කෙරෙමින් සිටින බවයි.කෙසේ නමුත් පසුගියදා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ සඳහන් කළේ ඉදිරි දින දෙක තුල සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කළ හැකි බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *