Latestවිදේශීය

බදු කපා දැමීමේ පොරොන්දුව ලබාදෙමින් නවසීලන්තයට නව රජයක්

නවසීලන්ත ජාතික පක්ෂය තවත් දක්ෂිණාංශික පක්ෂ දෙකක් සමග  එක්ව සභාග රජයක් පිහිටුවීමට එකඟ වී තිබෙනවා.

ඒ රාජ්‍ය මැදිහත් වීම අවම කිරීමට සහ බදු කපා දැමීමේ පොරොන්දු ලබාදෙමින්.

නවසීලන්ත ජාතික පක්ෂය සභාග ආණ්ඩුවක් මගින් රාජ්‍ය පාලනය ගෙන යාමට  අද දින ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා.ඡන්දය පවත්වා සති 6කට පසු පත්වන රජයේ නව අගමැති වන්නේ හිටපු ගුවන් සේවා විධායක අධ්‍යක්ෂ වරයකු වන ක්‍රිස්ටෝපර් ලක්සන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *