Latestදේශීය

රංජිත් බන්ඩාර ඉවතට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ‍ක‍්‍රිකට් ආයතනය සම්බන්ධ වන විමර්ශන කටයුතුවලින් ඉවත් කිරීමට තීරණය වී ඇත.

පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් ගේ එකඟත්වය මේ සඳහා පළවී තිබේ.

ඒ අනුව ක්‍රිකට් ආයතනය පිළිබඳ විමර්ශන කටයුතු සභාවේ වෙනත් සාමාජිකයකුගේ සභාපතිත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබේ.

කෙසේ නමුත් කතානායක වරයා පවසා ඇත්තේ මෙය මෙම තීරණය රංජිත් බණ්ඩාර මහතා ඇතුළු කමිටු සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව කළ යුතු බවටයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *