Latestවිදේශීය

ප්‍රාණ ඇපකරුවන් 63කට නිදහස

කටාර් රාජ්‍යය මැදිහත් වී ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතර ඇති කරගත් එකගතාවට අනුව, ඊයේ (25) දින හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල වැසියන් 24 දෙනකුට නිදහස හිමිවිය.

එම 24 දෙනා නිදහස් කිරීමට, ඊශ්‍රායලයට ඔවුන්ගේ බන්ධනාගාරවල රදවා සිටි පලස්තීනුවන් 39 ක් නිදහස් කිරීමට ද සිදුවිය.

ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතර ඇති කරගත් එකගතාවට අනුව මේ වනවිට සිවු දින සටන් විරාමයක් ද පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

(අල් ජසීරා)


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *