Latestදේශීය

80ක් සමග රනිල් ඩුබායි යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායිමි පැවැත්වෙන ලෝක දේශගුණ සමුළුවට සහභාගිවීමට එළඹෙන සතියේ විදෙස්ගත වන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම සංචාරයට අසූ දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වන බවද වාර්තාවේ දැක්වෙයි.

කංචන විජේසේකර, කෙහෙළිය රඹුක්වැල්ල, රුවන් විජේවර්ධන, දිනුක් කොළඹගේ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූ දෙනෙකු සංචාරයට එක් වන බවද වාර්තාවේ සඳහන්ය.

කෙසේ වෙතත් එම එම සංචාරය සඳහා වියදම අනුග්‍රාහකයා මාර්ගයෙන් සහ ඔවුන් විසින්ම දරනු ඇති බවත් වාර්තාවේ තවදුරටත් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *