Latestවිදේශීය

සියෙරා ලියෝන් රාජ්‍යයට හදිසියේ ඇඳිරිනීතිය පනවයි.

සියෙරා ලියෝන් (Sierra Leone) රාජ්‍යයට ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

ආයුධ සන්නද්ධ පිරිස් බන්ධනාගාරයකට කඩා වැදී රැඳවියන් නිදහස් කිරීම හේතුවෙන් මෙලෙස රටපුරා ඇඳිරි නීතිය පනවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

එමෙන්ම මෙම ආයුධ සන්නද්ධ පිරිස් හමුදා මාර්ග බාධකවලට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ආයුධ සන්නද්ධ සියලු දෙනා සොයා මෙහෙයුමක් මේවන විට දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *