Latestදේශීය

අපි ජනාධිපතිවරණයේදී බලාගමු – රොෂාන්ගෙන් සැර ප්‍රකාශයක්

තමන් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ගත් තීරණ නිවැරදි බවත්, වංචාවට දූෂණයට එරෙහිව 134දෙනෙකුගේ අනුමැතියෙන් පත්කරගත් ජනාධිපතිවරයා කළ යුතූව තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණයට වංචාවට එරෙහිව නිවැරදි තීරණ ගැනීම බවත් නමුත් ජනාධිපතිවරයා ගත් තීරණ සහ සාගර රත්නායක වැනි අය ගත් තීරණ එළඹෙන ජනාධිපතිවරණයේදී හෝ පරාජය කරන බවත් රොෂාන් රණසිංහ මහතා පැවසුවා.

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් රණසිංහ මහතා මෙම අදහස් පලකළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *