ඉන්දියාවේ 24 දෙනෙක් මියයයි, මරණ 18ක් අකුණු නිසා
අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.
සුළි කුණාටු අතරතුර ඇතිවූ අකුණු සහ අධික වර්ෂාව හේතුවෙන් එම මරණ සිදුවී තිබුණි.
ඉන්දීය බලධාරීන් පැවසුවේ මරණ 18ක් ම සිදුව ඇත්තේ අකුණු හේතුවෙන් බවයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

