Latestදේශීය

තවත් මිලියන 10,736ක් වටිනා එන්නත් කල් ඉකුත් වී ඇත

කොවිඩ් 19 වසංගතය මැඩලීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගනු ලැබූ රුපියල් මිලියන 10,736ක වටිනාකමකින් යුත් ෆයිසර් එන්නත් මාත්‍රා 7,951,710ක් කල්ඉකුත් වී ඇති බව අනාවරණය වී තිබේ.

2022 වර්ෂයට අදාළව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කරන වාර්ෂික වාර්තාව මගින් මේ බව හෙළිවී ඇත.

අදාළ එන්නත් තොගය 2022 වර්ෂයේ ජූලි 31 වන දින විට කල් ඉකුත් වී තිබු බව විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *