Latestදේශීය

අදත් තදින් වැස්ස

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු සහ උතුරු මැදි පළාත්වල වැසි වාර කිපයක්  ඇති වේ. දිවයිනේ සෙසු පළාත්වලට පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 

මධ්‍යම,ඌව සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 වැඩි තරමක තදවැසි ඇති වේ. 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *