මීරිගම, දංඕවිට රබර් කර්මාන්ත ශාලාවක ගින්නක්
මීරිගම, දංඕවිට රබර් කර්මාන්ත ශාලාවක ඊයේ රාත්‍රී 9.20 ට පමණ ගින්නක් හටගෙන තිබෙනවා. ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීමට කොළඹ සහ ගම්පහ ඒකකවලින් සේවා රථ දෙක බැගින් යොදවා ඇති බවය.රාසායනික ද්‍රව්‍ය සහිත පරිශ්‍රයක ගින්න හටගෙන ඇතැයි වවිශ්වාස කෙරේ.
ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

