Latestදේශීය

ලාදුරු රෝගීන් සීග්‍ර වර්ධනයක් – කුඩා ළමුන්ද ඒ අතර

ගෙවුණු මාස 10ක කාලය තුළ මෙරටින් ලාදුරු රෝගීන් 1,250 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ලාඳුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසන්නේ එම රෝගීන් අතර වයස අවුරුදු 14ට අඩු ළමුන් 131 දෙනෙකුද සිටින බවය.

මේ වනවිට වාර්තා වන්නේ මීට වසර 05කට හෝ 07කට පෙර ලාඳුරු බැක්ටීරියාව ශරීරගත වූ රෝගීන් බවද ඔහු පවසයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *