අදත් තදින් වැස්ස
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු සහ උතුරු මැදි පළාත්වල වැසි වාර කිපයක් ඇති වේ. දිවයිනේ සෙසු පළාත්වලට පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම,ඌව සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 වැඩි තරමක තදවැසි ඇති වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

