Latestදේශීය

අදත් වැසි

ගිනිකොන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින කැලඹිලි ස්භාවය නිසා දිවයිනේ වැස් තත්ත්වය වර්ධනය වීමක් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු,උතුරු මැද නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහති වැසි ඇතිවේ. 

දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 පසු වැසි ඇති වන අතර උතුරු,නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකිය. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *