Latestදේශීය

දේශබන්දු පත්කළාට විරුද්ධයි, පිළිකුලෙන් හෙළා දකිනවා – මැල්කම් කාදිනල් රංජිත් හිමි

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ලෙස පත්කිරීම කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පිළිකුළෙන් යුතුව හෙළා දකී.

කතෝලික සභාව අවධාරණය කරන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීම කතෝලික සභාව දැඩි ලෙස හෙළා දකින බවය.

මෙම පත්කිරීම පාස්කු වින්දිතයින් විශාලතම අවමානයක් ලෙස අගරදගුරු හිමියෝ කියා සිටිති.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගේ ප්‍රකාශයක් මාධ්‍යයට ඉදිරිපත් කරමින් කොළඹ අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කරයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *