අපි ආවත් මාස 6න් මිනිස්සු අපේ ගෙවල් වටලනවා – රාජිත සේනාරත්න
ඉතිරි මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගය ජයගත්තද නිසි වැඩ පිළිවෙළක් නැති වුවොත් මාස හයක් යමට පෙර ජනතාව තම නිවාස වටලනු ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
සමගි ජන බලවේගය ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
‘මතක තියාගන්න අපට හරි වැඩ පිලිවෙලක් තියෙන්න ඕන. අපි දිනලා මාස 6න් අපේ ගෙවල් වලට එනවා. ලියල තියාගන්න මම කියපු දේවල් පහුගිය කාලේ එකක්වත් වුනේ නැත්තෙ නැහැනේ.
අද දේශපාලනය 2019ට පෙර තිබූ පෙර තිබුණ දේශපාලන නෙවෙයි. ඉතින් අපි ආවා කියලා මැජික් දාන්න බෑ.
මේක හරියට මිනිස්සුන්ට පහදලා දෙන්න ඕනේ. නැත්තං වෙන්නේ මොකක්ද මීට හොඳයි රනිල් හිටියනම් කියලා තමයි අපේ ගෙවල්වලට එන්නෙ’
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

