Latestවිදේශීය

චීන සුදු පෙනහළු වසංගතය තවත් රටවලින් මතුවේ

උතුරුදිග චීනයේ ළමයින් අතර සුලබව වාර්තා වූ අසාමාන්‍ය නියුමෝනියාව හෙවත් සුදු පෙනහලු රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ ඇති රෝගීන් මේ වනවිට අමෙරිකානු හා යුරෝපා කලාපවලින් වාර්තා වෙමින් පවතී.

ඒ අනුව කැනඩාවෙන්, ඉතාලියෙන් සහ රුමේනියාවෙන් ද සුදු පෙනහලු රෝගීන් වාර්තා වී තිබුණි.

මේ අනුව චීනයේ සිට පැමිණෙන මගීන් සඳහා ගුවන්තොටුපොළ පරික්ෂා දැඩි කිරීමට තායිවානය පසුගියදා තීරණය කළේය.

ගෙවුණු නොවැම්බර් මාසයේ සිට චීන මගීන් 30 දෙනෙකු නියුමෝනියා ආසාදිතයින් බවට හඳුනාගැනීමට මීට හේතුව වේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *