තේරීම් කමිටු සභාපති උපුල් තරංග
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව තේරීම් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග ගේ සභාපතිත්වයෙන් මෙම නව තේරීම් කමිටුව පත් කිරීමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ(04) පාර්ලිමේන්තුව අමතමින් මේ බව කියා සිටියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

