Latestදේශීයවිදේශීය

රුසියානු ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික හමුදා නිළධාරින් 3ක් මියයයි

රුසියානු හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් යුක්රේන හමුදා කණ්ඩායමක් නියෝජනය කළ ‍ශ්‍රී ලාංකික හමුදා නිළධාරීන් තිදෙනෙකු මියගොස් තිබේ.

යුක්රේන හමුදා විශේෂ බලකායට අණ දෙන නිලධාරියෙකු ලෙස සේවය කළ කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලංකා හමුදාවේ හිටපු සාමාජිකයන් තිදෙනෙකු මෙසේ මියගොස් ඇත.

පසුගිය 4 වෙනිදා රුසියානු හමුදා විසින් යුක්රේන ඉදිරි ආරක්ෂක වළල්ලට එල්ල කරන ලද ප්‍රහාරයක දී මෙම ඔවුන් මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *