Latestදේශීයවිදේශීය

සීෂෙල්ස් රාජ්‍යයේ විශාල පිපිරීමක්

සීෂෙල්ස් රාජ්‍යයේ සිදුවූ විශාල පිපිරීමක් හේතුවෙන් එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තාකරන්නේ එරට කර්මාන්ත කලාපයක ඇති පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක මෙම පිපිරීම සිදුව ඇති බවටය.

මේ හේතුවෙන් දැඩි අලාභහානි සිදුව ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

කුඩා භූමි ප්‍රමානයක පිහිටා ඇති මෙම සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලාංකික වැසියන් ද විශාල ප්‍රමාණයක් සේවය කරනු ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *