බැසිල්ට නැට්ට – පොහොට්ටුව රනිල්ට
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් සූදානමින් සිටින බව වාර්තා වෙයි.
මෙම කණ්ඩායමේ අමාත්‍යවරුන් මෙන්ම මන්ත්‍රීවරුන්ද සිටින බව සඳහන්ය.
දැනටමත් මැති ඇමතිවරුන් 42ක් ජනාධිපතිවරයාගේ සහයෝගය සඳහා ඉදිරිපත් වී ඇති බව නිල නොලත් ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ අතර ජනාධිපතිවරයාට සහාය ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා විසින්ද නව සන්ධානයක් බිහිකරමින් සිටියි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

