Latestදේශීය

තැපැල් වර්ජනය

අද (10) පස්වරු 04 සිට පැය 48ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබේ.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, 27,000කට අධික තැපැල් සේවකයන් එම වැඩ වර්ජනය සඳහා එක් වන බවය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *