Latestදේශීය

SMS වලටත් බද්දක්

ජංගම දුරකථන හරහා යවන කෙටි පණිවුඩවලට අමතරව ස්ථාවර දුරකථන මගින් යවන කෙටිපණිවුඩ සඳහාද බද්දක් අය කිරීමට රජය තීරණය කර තිබේ.

මුදල් රාජ ඇමති රංජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේය.

මෙම බදු අය කරන්නේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ පියවරක් ලෙස බවද ඔහු පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *