Latestවිදේශීය

ඉන්දීය-ඇමරිකා ආරක්ෂක උපක්‍රම තරකරයි

අමෙරිකානු FBI අධ්‍යක්ෂවරයා ඉන්දියාවට පැමිණ තිබේ.

ඒ, දෙදින සංචාරයක් සඳහාය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ 
මෙම සංචාරය දෙරටේ ආරක්ෂක සහ ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වන වැඩසටහනේ කොටසක් බවය.

ඒ අනුව මෙම සංචාරයේදී අමෙරිකානු FBI අධ්‍යක්ෂවරයා, ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සියේ සහ මධ්‍යම විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් හමුවනු ඇතැයි ද වාර්තා වෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *