පොලිස් ඇමති නව පරිඝණක පද්ධතිය ගැන කියයි
රටේ ඕනෑම පුද්ගලයෙකු ඕනෑම මොහොතක සොයා ගත හැකි වන පරිදි නව පරිගණක පද්ධතියක් සකස් කරමින් සිටින බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.
කොළඹ දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවගේ තොරතුරු රැස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එය වහා නවතා දමන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේශන් මහතා කල ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

