2024 සදහා වූ අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 122ක් හා විරුද්ධව ඡන්ද 81ක් ලැබින.
ඒ අනුව වැඩි ඡන්ද 41 කින් අයවැය සම්මත විය.
Like this:
Like Loading...
Related
Related Posts
2021 අයවැය විවාදය2021 වසර සඳහා පැවැත්වෙන අයවැය විවාදය ඉදිරියේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු කටයුතු…
තවත් බදු වැලක්නවතම බදු වර්ග ගණනාවකට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශ විසින් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට…
-
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.