කොළඹ එසවෙන පොහොට්ටු
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි පක්ෂ සම්මේලනය වෙනුවෙන් කොළඹ නගරය ඇතුළු ප්රධාන නගර සරසමින් තිබේ.
මේ වන විට කොළඹ නගරය පුරාම ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පතාක, කොඩි ඔසවමින් ඇති අතර දැවැන්ත ප්රමාණයේ ප්රචාරක පුවරුද එසවෙමින් ඇත.
එම අවස්ථාවන් සඳහා රජයේ වාහන ද භාවිතා වෙනු නිරීක්ෂණය වෙයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන පක්ෂ සමුළුව මෙම සති අන්තයේ කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

